බිත්තර හා කුකුළු මස් කර්මාන්ත සඳහා විදෙස් ආයෝජකයින්

මෙරට බිත්තර හා කුකුළු මස් කර්මාන්ත වෙනුවෙන් විදේශීය ආයෝජකයින් දෙදෙනෙකු ඉදිරිපත්ව ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඉන්දියානු ආයෝජකයින් දෙදෙනෙකු මෙලෙස ඉදිරිපත්ව සිටින බවයි අමාත්‍යවරයා සඳහන් ක‌ළේ.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com