බිලිඳුන් විකිණීමේ සිද්ධියට ඇප හිමිවූ පුද්ගලයා යළි රිමාන්ඩ්

කුඩා බිලිඳුන් මුදලට විකිණීමේ සිද්ධියකට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටි පුද්ගලයා ඇප කොන්දේසි කඩකිරීම හේතුවෙන් එළඹෙන 18 වනදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com