බි‍්‍රතාන්‍යයේ කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් වැඩි වී ඇත. බි‍්‍රතාන්‍ය බලධාරීන් පැවසුවේ අලූතින් කොරෝනා රෝගීන් 14542 ක් රෝහල් ගත වී ඇති බවයි.
එසේම රෝගීන් 76 ක් මියගොස් ඇත. පසුගිය ඉරිදා පමණක් තවත් කොරෝනා
රෝගීන් 475 ක් සොයාගෙන තිබේ. බි‍්‍රතාන්‍ය තුළ සෑම දිනකට 100,000 කට කොරෝනා ආසාදනය වන බවද හෙළි වී ඇත.
මේ අතර සැප්තැම්බර් 25 වැනිදා අවසන් වූ සතියේ රෝගීන් 215 ක් මියගොස් තිබේ. කොරෝනා ආසාදනය වර්ධනය වීම නිසා ස්කොට්ලන්තයේ සියලූම මත්පැන් හල් සහ අවන්හල් වසා දමා ඇත.
More Stories
චීන – මැලේසියා සම්බන්ධතා තවදුරටත් තහවුරු කෙරේ
චීන ජනපති හා කාම්බෝජ මහජන පක්ෂයේ සභාපති අතර හමුවක්
චීන – කාම්බෝජ මිතුදම චීන ජනපති ඉහළින් අගය කරයි