බි‍්‍රතාන්‍යයේ කොරෝනා ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව සියයට 25 කින් වැඩි වී ඇත. බි‍්‍රතාන්‍ය බලධාරීන් පැවසුවේ අලූතින් කොරෝනා රෝගීන් 14542 ක් රෝහල් ගත වී ඇති බවයි.
එසේම රෝගීන් 76 ක් මියගොස් ඇත. පසුගිය ඉරිදා පමණක් තවත් කොරෝනා
රෝගීන් 475 ක් සොයාගෙන තිබේ. බි‍්‍රතාන්‍ය තුළ සෑම දිනකට 100,000 කට කොරෝනා ආසාදනය වන බවද හෙළි වී ඇත.
මේ අතර සැප්තැම්බර් 25 වැනිදා අවසන් වූ සතියේ රෝගීන් 215 ක් මියගොස් තිබේ. කොරෝනා ආසාදනය වර්ධනය වීම නිසා ස්කොට්ලන්තයේ සියලූම මත්පැන් හල් සහ අවන්හල් වසා දමා ඇත.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි