කොරෝනා මර්ධන බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාදීමට ඉන්දියාව තීරණයකර තිබෙනවා.
සෞඛ්‍ය අංශවල ඉදිරිපෙළ සේවකයින්ට සහ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට ලබන මස 10වෙනිදා සිට එය ලබාදීමට නියමිත බවයි එරට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ප්‍රකාශ කර ඇත්තේ.
ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ වයස අවුරුදු 15ත් 18ත් අතර ළමුන්ට කොරෝනා එන්නත් ලබාදීම ලබන 03 වෙනිදා ආරම්භ කරන බවයි.
එමගින් පාසල් අධ්‍යාපන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද ඔහු කියා සිටියා.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි