බූස්ස බන්ධනාගාරයේ සිර මැදිරිවල අපද්‍රව්‍ය වැසිකිළි වලට ගලායන කාණු වල සඟවා තිබූ දුරකථනයක් බැටරි දෙකක් හා සිම් කාඩ්පත් දෙකක් අද සොයා ගෙන තිබෙනවා.
බන්ධනාගාරයේ ආරක්ෂක රාජකාරිවල යෙදී සිටින විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් විශේෂ අංශයේ සිරකරුවන් රඳවා සිටින සිරමැදිරි සහ ඒ අවට කරන ලද සෝදිසි මෙහෙයුමකදී ඒවා සොයා ගත් බවයි බන්ධනාගාර අධිකාරි කාර්යාලය සඳහන් කලේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි