බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ රැඳවියන් පිරිසක් ආරම්භ කර ඇති ආහාර වර්ජනය තවදුරටත් ක්රියාත්මක කර තිබේ.
ආහාර වර්ජනයේ නිරත රැදවියන් අතරින් 15 දෙනෙකු යළි ආහාර ගනිමින් සිටින බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසනවා.
තවත් රැදවියන් 28 දෙනෙකු පමණ තවදුරටත්ආහාර වර්ජනයේ නිරත වී සිටින බව වාර්තා වේ.
පසුගිය බ්රහස්පතින්දා පෙරවරුවේ සිට බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 43 දෙනෙකු ආහාර වර්ජනයක නිරත වුණි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්