එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුදු සමයේදී පාන් හැර සියලු බේකරි නිෂ්පාදන වල මිළ ඉහල යනු ඇති බවට සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය අනතුරු අගවනවා.
එහි සභාපති එන් කේ ජයවර්ධන මහතා කියා සිටියේ ආනයන සීමා / අධික බදු / අමුද්‍රව්‍ය මිළ ඉහල යාම වැනි කරුණු ඊට හේතු බවයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි