බේරුවල, අලුත්ගම හා පයාගල යන පොලිස් බලප්‍රදේශවල ට පනවා ඇති නිරෝධායන ඇඳිරිනීතිය නැවත දැනුම්දෙන තුරු ක්‍රියාත්මක බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්රියාත්විත මධ්‍යස්ථානය නිවේදනය කළා.
එම ප්‍රදේශවලට හෙට (26) උදෑසන 5ට නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කරන බවයි මීට පෙර දැනුම් දී තිබුනේ.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි