ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඊයේ ඩොලර් 124 ඉක්මවා ගියා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වූයේ් ඩොලර් 124.7 ක් ලෙසයි
එය පසුගිය මාර්තු මස 8 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම අගයයි.
ගත වූ මාසයක කාලය තුළ බොරතෙල් මිල අඛන්ඩ ඉහළ යාමක් පෙන්නුම් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට