බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
ඒ කොළඹ ජාතික රෝහලෙන් සොයා ගත් කොවිඩ් ආසාදිතයන් තිදෙනා සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිතයන් ආහාර ලබා ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ ආපනශාලා දෙකකින් බව හෙළිව තිබෙනවා.
එම ආපන ශාලාවලට මුද්‍රා තැබූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ කරනවා.
මෙම කොවිඩ් රෝගීන් රැඳී සිටි බොරැල්ලේ නේවාසිකාගාරයක පිරිසක්ද ඊයේ (11 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බව ඔහු අවධාරණය කර සිටියා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්