බොරැල්ල ප්‍රදේශයේ ආපන ශාලා දෙකක් වසා දැමීමට කොළඹ මහ නගර සභාව තීරණය කර තිබේ.
ඒ කොළඹ ජාතික රෝහලෙන් සොයා ගත් කොවිඩ් ආසාදිතයන් තිදෙනා සහ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිතයන් ආහාර ලබා ගෙන ඇත්තේ බොරැල්ල ප්‍රදේශයේ ආපනශාලා දෙකකින් බව හෙළිව තිබෙනවා.
එම ආපන ශාලාවලට මුද්‍රා තැබූ බව කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි ප්‍රකාශ කරනවා.
මෙම කොවිඩ් රෝගීන් රැඳී සිටි බොරැල්ලේ නේවාසිකාගාරයක පිරිසක්ද ඊයේ (11 වැනිදා) පී.සී.ආර්. පරීක්ෂණයකට ලක් කළ බව ඔහු අවධාරණය කර සිටියා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි