බොරැල්ල පොලිසියේ නිලධාරීන් 6දෙනෙකුට කොවිඩ් ආසාදිත වී ඇති බවට පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.
පොලීසියේ නිලධාරීන් 13 දෙනකු ඊයේ දිනයේ (30) පී සී ආර් පරීක්ෂණය සිදු කර ඇති අතර ඉන් 6දෙනෙකු ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ අද (31) තහවුරු කර ඇත.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ