සමීප පුද්ගලයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වීම නිසා අගමැති බොරිස් ජොන්සන් නැවතත් ස්වයං නිරෝධායනයට ලක් වී තිබෙනවා.
Twitter පණිවිඩයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කළා.
ඔහු පසුගිය අප්‍රේල් මාසයේ කොරෝනා ආසාදනය වී රෝහල් ගත කෙරුණු අතර, නව ආශ්‍රිතයා මුණ ගැසී ඇත්තේ මන්ත්‍රීවරුන් පිරිසක් සමඟ සිය නිල නිවසේ පසුගිය සතියේ පැවති රැස්වීමකදීයි.
56 හැවිරිදි බි්රතාන්ය අගමැතිවරයා මුල්වර කොරෝනා ආසාදනයේදී දින 03 ක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවා.
More Stories
චීන රජය මියන්මාරයට ලබා දෙන දෙවන සහනාධාර තොගය හෙට පිටත් කෙරේ
ඇමරිකාවේ හොංකොං ප්‍රතිපත්ති පනත් වාර්තාව චීනය ප්‍රතික්ෂේප කරයි
තායිවාන දූපත ආසන්නයේ “Strait Thunder-2025A” නම් චීන හමුදා යුද අභ්‍යාසයක්