බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ වයඹ පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැමි ස්ථානවලට මිලි මීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
එහි දැක්වෙන්නේ ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු තත්ත්වයන් ඇතිවිය හැකි බවයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල අහස වලාකුළින් බරව පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළා.
කොළඹ සිට ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකි බවටයි අනතුරු අඟවා ඇත්තේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්