මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගායේ පවත්වාගෙන යන රිමාන්ඩ් සිරකරු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි රැඳවියන් සිව්දෙනකු (29) මධ්‍යම රාත්‍රියේ එම ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාරීන් අහසට වෙඩි තබා ඔවුන් මෙල්ල කොට නිලධාරීන්ගේ භාරයට ගෙන තිබේ .
මීට ඉහතදී ද එම බන්ධනාගාරයෙන් පිරිසක් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේදී ඉන් එක් අයකු වන්දනාකාර බැම්මෙන් පහළට ඇද වැටී මරණයට පත්විය .
සිද්ධිය සම්බන්ධයෙන් බෝගම්බර බන්ධනාගාර දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කොට තිබෙන අතර බෝගම්බර බන්ධනාගාරයේ මේ වනවිට රැඳවුවන් 310 දෙනකු පමණ සිටින බව ද එහි ප්‍රකාශකයකු පැවසීය.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග