බෝරා මුස්ලිම් ප්‍රධානියා වන සයිඩ්නා මුෆඩාල් සයිෆුදින් ඇතුළු කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.
ඔවුන් විශේෂ ගුවන් යානයකින් පසුගිය සදුදා දින ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඔවුන් මේ වන විට බණ්ඩාරවල පිහිටි විශේෂ මධ්‍යස්ථානයක දින 14ක කාලයක් නිරෝධායනයට ලක් කර තිබේ.
එම මධ්‍යස්ථානය යුද හමුදාව විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස කළමනාකරණය කරයි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි