ශ්‍රී ලංකා පිතිකරු භානුක රාජපක්ෂ මේ වන විට සියලු ශාරීරික යෝග්‍යතා පරීක්ෂණවලින් සමත් වී තිබෙනවා.
කිලෝ මීටර් දෙකේ යෝග්‍යතා පරීක්ෂණය මිනිත්තු 8.33කින් නිමා කර ඇති අතර ස්කින් ෆෝල්ඩ් (skinfolds) පරීක්ෂණයෙන් ද භානුක සමත්ව ඇත්තේ එය 104 සිට 71 දක්වා අඩු කර ගනිමින්.
ඒ අනුව භානුක රාජපක්ෂ මේ වන විට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කිරීම සදහා අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති අතර එළඹෙන ඉන්දීය තරගාවලි සදහා ද ඔහුට ක්‍රීඩා කිරීමේ හැකියාව පවතිනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි