කොන්ත්‍රාත් ගිවිසුම කඩකරමින් ජනමාධ්‍ය ඔස්සේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවේචනය කිරීමේ චෝදනාවට වරදකරු වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්‍ෂට වසරක ක්‍රිකට් තහනමක් පවනවා එය වසර දෙකකට අත්හිටුවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද (05) තීරණය කළේය.
එම දඩුවමට අමතරව ඔහුට ඩොලර් 5000 ක දඩයක් නියම කර තිබේ.
අත්හිටුවූ තහනමක් හේතුවෙන් භානුකට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට කිසිඳු බාධාවක් නොමැති අතර ඔහු මේ වන විටත් ‘ජෛව ආරක්‍ෂිත බුබුල’ යටතේ පුහුණුවීම් කටයුතු සදහා කැදවා ඇත.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි