භූමදානය කළ කොවිඩ් මළසිරුරු ගණන 31 ක් දක්වා ඉහළට

කොවිඩ් වෛරසය ආසාදිතය මරණයට පත් වූ පුද්ගලයන්ගේ මළසිරුරු 07 ක් අද දිනයේදීද භූමදානය කළ බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

ඒ අනුව මේ දක්වා භූමදානය කළ සමස්ත මළසිරුරු ප්‍රමාණය 31 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com