සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවෙන් භූමිතෙල් පිරිපහදු කිරීමේ කටයුතු ආරම්භ කර ඇත.
තවත් දින කිහිපයකින් භූමිතෙල් බෙදාහැරීමට හැකියාව ලැබෙන බව එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
මේ වන විට දිවයින පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල්වල භූමිතෙල් සංචිත නොමැති බැවින් අනවශ්‍ය පෝලිම්වල රැඳී සිටීමෙන් වළකින ලෙස බලධාරීන් මහජනතාවට දැනුම් දී ඇතත් අද (03) දිනයේත් මහජනතාව දිගු පෝලිම්වල රැඳී සිටින අයුරු දක්නට ලැබේ.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති