හිටපු මුදල් හා විදේශ අමාත්‍ය මංගල සමරවීරට මහතාටද කෝවිඩ් ආසාදනය වී ඇතැයි වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් සිදුකරනු ලැබූ PCR පරික්ෂණයෙන් එ් බව තහවුරු වී ඇත. ඒ අනුව ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසු වේ.
මෙම තත්වය තුල පසුගිය දින දෙක තුනෙහි තමන් හමුවීමට පානදුර නිවසට පැමිණි කිහිප දෙනෙකුටම නිරෝධායනයට ලක්වන්නැයි ඔහු විසින් මේ වනවිටත් දැනුම් දී ඇත.
මේවනවිට ඔහුගේ නිවසේ කාර්ය මණ්ඩලයද නිරෝධායනයට ලක්ව සිටිති.
මංගලටත් කොවිඩ්

More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්