මංතීරු නීති පිළිබඳ මහජනතාව දැනුවත් කෙරෙන නාම පුවරු මාර්ගවල ප්‍රදර්ශනය කළ පොලිස් කාන්තාවන් එම රාජකාරියෙන් ඉවත් කර ඇත.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් රථවාහන කොට්ඨාසයේ නිලධාරීන් වෙත අදාළ උපදෙස් ලබා දී තිබේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ