මේ වන විට රට තුළ රෝගීන් වාර්තා වීම 30%කින් සහ කොවිඩ් මරණ 48.8%කින් ඉහළ ගොස් ඇති බව රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා.
ඒ අනුව මෙම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අත්‍යවශ්‍ය කාරණාවකට හැර නිවසෙන් එළියට නොයන ලෙසත් සෞඛ්‍ය උපදෙස් පිළිපදින ලෙසද රාජ්‍ය අමාත්‍යවරිය ජනතාවගෙන් ඉල්ලා සිටියා.
මෙහිදී මාධ්‍යවේදීන් රට වසා නොදැමීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරිගෙන් විමසීමක් කළා. එහිදී රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළේ, තමාගේ මතයෙන් වැඩක් නොමැති බවත් තීන්දු ගතයුතු අය තීන්දු ගනු ඇති බවත් නමුත් රට අවදානමක සිටින බවයි.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට