සුරාබදු දෙපාර්තමේන්තුව කළ වැටලීම දී හලාවත, මාරවිල ප්‍රදේශයෙන් හෙරොයින් කිලෝග්රැම් 100ක් හා අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 ක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී මෝටර් රථ දෙකක්, වෑන් රථ දෙකක් සහ ලොරි රථයක්ද සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් භාරයට ගෙන තිබෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ