මත්ද්‍රව්‍ය ජාවාරමෙන් මුදල් උපයාගත් ගත් රුපියල් බිලියන 6 ක මුදලක් බැංකු ගිණුම් 5 ක් තුළ පවත්වාගෙන ගිය 41 ක් හැවරිදි දෙහිවල ප්‍රදේශයේ කාන්තාවක් මුදල් විශුද්ධි කරණ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව ඇයගේ පසුගිය වසර 4ක් පුරා එම ගිණුම්වල රුපියල් බිලියන 6 කට අධික මුදලක් සංසරණය වී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට