මත්පැන් වර්ගයක් පානය කිරීමෙන් මීරිගම ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
තවත් අයෙක් රෝහල් ගත කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මියගිය සොහොයුරන් දෙදෙනා වයස අවුරුදු 54 සහ 47 යන වයස්වල පසුවන්නන්.
සිය මවගේ අවමංගල්‍ය කටයුතු සඳහා පැමිණ එම කටයුතු අවසන් වීමෙන් පසු මත්පැන් පානය කළ මෙම සහෝදරයින් දෙදෙනා එම මත්පැන් වර්ගය විසවීමෙන් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට