මත්පෙති තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු ගල්කිස්ස කොතලාවලපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් දෙදෙනා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයින් බවයි පොලිසිය සඳහන් කළේ.
ඔවුන් සතුව තිබූ මත් පෙති දහසක් පමණ පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.
සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
More Stories
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්