ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙ විධායක කමිටුව අද පස්වරුවේ පැවති හදිසි රැස්වීමේදී, K.මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම පිළිගෙන, ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව පුරප්පාඩු වූ තනතුර සඳහා උප සභාපතිවරයකු පත් කිරීමට කටයුතු කළේය.
ඒ අනුව, මතිවානන් මහතාගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා ආචාර්ය ජයන්ත ධර්මදාස මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව උප සභාපති ලෙස පත් කිරීමට කමිටුව ඒකමතිකව තීරණය කළේය.

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි