මතුගම – බාලිකා පාර ප්‍රදේශයේ දී සිදු වූ වෙඩි තැබීමකින් 38 හැවිරිදි තිදරු මවක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
පුද්ගලයන් දෙදෙනෙකු විසින් ඇය සිටි නිවසට පැමිණ ඊයේ රාත්‍රියේ මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය සදහන් කළේ
සිය සැමියා සහ දරුවන් සමඟ සිටිය දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු එක් වරම නිවසට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර සැමියා සහ දරුවන් කාමරයකට ගොස් දිවි බේරාගෙන ඇති බව පොලිසිය පවසනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට