පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදියුදීන් මහතා නායකත්වය දරණ සමස්ත ලංකා මහජන කොංග්රසයේ මන්ත්රීවරුන් තිදෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කිරීමට තීරණය කර තිබේ.
ඒ අදාළ මන්ත්රීවරු තිදෙනා 2022 අයවැය දෙවැනි වර කියවීම ට පක්ෂව ඡන්දය දුන් හේතුවෙනි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ