මන්නාරම ප්‍රදේශයේ ගම් දෙකක් හුදෙකලා කෙරේ

මන්නාරම දිස්ත්‍රික්කයේ පිහිටි පට්ටියතෝට්ටම් සහ පෙරියකඩේ ගම්මාන දෙක සම්පුර්ණයෙන් හුදෙකලා කිරීමට පියවර ගත් බවයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

WP Twitter Auto Publish Powered By : XYZScripts.com