මන්නාරම ප්රාදේශීය සභාවේ සභාපති සාහුල් හමීඩ් මොහොමඩ් මුජාහිර් හෙට (14) දිනයේ සිට ක්රියාත්මක වනපරිදි එලෙස ධූරයෙන් පහකරමින් උතුරු පළාත් ආණ්ඩුකාර මන්මතරාජා චාල්ස් විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීමේ චෝදනාව මත උතුරු පළාත් ආණ්ඩුකාරවරිය විසින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාළ ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ.

More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි