නිදා සිටින්නේ නැතිව වැටුණු ආර්ථිකය ගොඩනැගීම සදහා රට වෙනුවෙන් තම යුතුකම් ඉටුකරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මහබැංකු ප්‍රධානීන් හමුවේ අවධාරණය කර තිබෙනවා.
එම සහාය මෙතෙක් නොලැබීම සම්බන්ධයෙන් හේතු පැහැදිලි කරන්නැයි ජනාධිපතිතුමා නිලධාරීන්ට දැනුම් දුන්නා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙම අදහස් පළකළේ ශ්‍රී ලංකා මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව් ඩී ලක්ෂ්මන් මහතා ප්රමුඛ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදීයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක