ඉහළ පෙළේ ජාත්‍යන්තර මෘදුකාංග සමාගමක් වන මයික්‍රොසොෆ්ට් ටීම්ස් සේවා බිඳවැටීමකට ලක්ව තිබෙනවා.
එම සමාගම උපුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කලේ පරිශීලකයින්ට මෘදුකාංගය වෙත ප‍්‍රවේශ වීමට නොහැකි වී ඇති බවට පැමිණිලි ලැබී ඇති බවයි.
ඒ පිළිබද විමර්ශනයක් ආරම්භ කර ඇති බව මයික්‍රොසොෆ්ට් සමාගම සඳහන් කළා.
කෙසේ වෙතත් පරිශීලකයින් කොපමණ සංඛ්‍යාවකට එමඟින් බලපෑම් සිදු වී ඇත්ද යන්න මයික්‍රොසොෆ්ට් සමාගම තොරතුරු හෙළිකර නැහැ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට