ඇමරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පෙයෝ සහ ආරක්ෂක ලේකම් මාර්ක් එස්පර් ඇතුළු ඇමරිකානු ඉහළ රාජ්යතාන්ත්රික දූත පිරිස මේ වනවිට ඉන්දියාවට පැමිණ තිබෙනවා.
හෙට (27) දිනයේදී පොම්පෙයෝ මහතා ඇතුලු දූත පිරිස සහ ඉන්දියානු නායකයන් අතර නිළ සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
මෙම සාකච්ඡාවලින් පසුව ඇමරිකානු දූත පිරිස හෙට දිනයේදීම ශ්රී ලංකාව වෙත පැමිණෙනු ඇත.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි