අමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පේයෝ මහතා දිවයිනට පැමිණීමට විරෝධය පළ කරමින් ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිට ශ්රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට දී විරෝධතාවයක නිරත වේ.
‘ශ්රී ලංකාවේ ස්වාධීනත්වයට අත නොතබනු – ශ්රී ලංකාවට විදේශ බලපෑම් එපා’ යන මැයෙන් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
අමෙරිකානු රාජ්ය ලේකම් මයික් පොම්පේයෝ මහතා අද රාත්රීයේ දිවයිනට පැමිණිමට නියමිතය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි