ගැරඬි ඇල්ලේ දිය නෑමට ගිය පස් දෙනෙකු අතුරුදන් වී ඇති බව වාර්තා වනවා.
පුද්ගලයින් 11 දෙනෙකු එලෙස දිනයෑමට ගොස් ඇති අතර ඉන් 5 දෙනෙකු සැඩ ජල පහරකට හසුවී මෙම අනතුරට මුහුණ දී තිබෙනවා.
අතුරුදන් වූ එක් තරුණියකගේ සිරුර සොයා ගෙන ඇති බවට වාර්තා වනවා.
තවදුරටත් අතුරුදන් පිරිස අතර ගැහැණු ළමුන් තිදෙනෙක් සහ එක් පිරිමි ළමයෙකු සිටින බවට වැඩිදුරටත් වාර්තා වුණා.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්