අනුරාධපුර පාදෙණිය මාර්ගයේ පහල බලල්ල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් 32 හැවිරිදි කාන්තාවක් සහ අවුරුදු 3 හමාරක පමණ පිරිමි දරුවකු මියගොස් තිබෙනවා.
කැබ් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පැවසුවේ.
එම කැබ් රථයෙහි 11දෙනෙකු ගමන් ගෙන ඇතැයි අනාවරණය වී ඇත.
අනතුර සම්බන්ධයෙන් කැබ් රථයේ ගමන් ගත් පුද්ගලයන් 8දෙනෙකු මහව පොලීසියෙන් අත්අඩංගුවට ගෙන ඇත. රියදුරු සහ තවත් දෙදෙනෙකු පළාගොස් ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි