පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ජනවාරි 12 වන දින සිරගත කිරීමෙන් පසු ප්‍රථම වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටියා.
ඒ හම්බන්තොට රෝහලේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් කැඳවාගෙන යාම හේතුවෙන්.
කෙසේ වෙතත් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනායකගේ සෞඛ්‍ය තත්වය යහපත් බවත් දණහිසේ සැත්කමක්
කිරීමට නියමිතව තිබූ බැවින් ඔහුව රෝහලට ගෙන ගිය බවත් වාර්තා වෙනවා.


More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි