සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුල විදුලි කප්පාදුවක් සිදු නොකරන ලෙසට මහජන උපයෝගීතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී තිබේ.
එම කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසුවේ විදුලිබල මණ්ඩලයට විදුලි උත්පාදනය වෙනුවෙන් අවශ්‍ය ඉන්ධන සහ ජල පහසුකම් ලබාදීමට අදාළ ආයතන දැනුවත් කර ඇති බවයි.
එමෙන්ම ලබන 22 වනදා පස්වරු 6.30න් පසුව ජුනි මස පළමුවනදා දක්වා මෙලෙස විදුලි කප්පාදුවෙන් වලකින ලෙසටයි මහජන උපයෝගීතා කොමිසම දැනුම්දී ඇත.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට