ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවක් අද (28) පැවැත්වෙනවා.
මහ මැතිවරණයට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ ගැසට් නිවේදනයෙන් තමන්ට නිසි බලතල නොදීම සම්බන්ධයෙන් මෙහිදී අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසුරිය මහතා
කියා සිටියේ .
මෙම කරුණ පදනම් කරගනිමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය කොවිඩ් මර්දන රාජකාරිවලින් සහ බෝවන රෝග පාලන කටයුතුවලින්ද ඉවත්වී සිටිනවා.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට