මහනුවර ඓතිහාසික ඇසළ මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර මේ වන විට විථි සංචාරය කිරීම අරඹා තිබෙනවා.
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ මෙවර ඇසළ මංගල්‍යය පැවැත්වෙන්නේ නරඹන්නන්ගෙන් සහභාගිත්වයෙන් තොරවයි.
අද දින සිට අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන අගෝස්තු 22 වැනිදා දක්වා මෙම සියළු පෙරහැර මංගල්‍යයන් නැරඹිය හැකියි.
More Stories
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක
පළාත් පාලන මැතිවරණ පැමිණිලි ගැන නිවේදනයක්