මහනුවර ඓතිහාසික ඇසල පෙරහරේ අවසන් රන්දෝලි මහ පෙරහර භාෂා 10 කින් ලොව පුරා සජීවීව විකාශනයට සියලු කටයුතු සූදානම් බව දළදා මාලිගාවේ මාළිගාවේ මාධ්‍ය ඒකකය පවසයි .
ඉංග්‍රීසි, ජර්මන්, ප්‍රංශ, තායිලන්ත, කොරියා, ජපන්, චීන, සිංහල, දෙමළ, යන භාෂා දහයෙන් අවසාන රන්දෝලි මහ පෙරහර ලොව පුරා විකාශයන කරනු ඇති.
අවසන් රන්දෝලි පෙරහර අද සවස 7.34ට යෙදෙන සුභ මොහොතින් වයඹ දිසා මුඛව පෙරහර පිටත්වීමට නියමිතය.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට