මහනුවර ප්‍රදේශයේ පසුගිය දිනවල ඇති වූ කම්පන තත්වයන් පිළිබද සොයා බැලීමේ වාර්තාව ලබන 17 වනදා වනවිට ඉදිරිපත් කිරීමට හැකිවනු ඇතැයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යංශය පවසනවා.
එතෙක් මේ සම්බන්ධයෙන් භූ විද්‍යාඥයින් කණ්ඩායම් විසින් තවදුරටත් පර්යේෂණ සිදුකරන බවයි නිවුස් රේඩියෝ කළ විමසීමකදී කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා කියා සිටියේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට