මහනුවර දිස්ත්‍රික්කයෙන් දෙසැම්බර් 05 හා 06 දිනවලදී වාර්තා වූ සමස්ථ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 24 ක් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා.
බෝගම්බර බන්ධනාගාරයෙන් වාර්තා වූ රෝගීන්ද සමග රෝගීන් 100 ත් 200 ත් අතර සංඛ්‍යාවක් අදාල දින දෙකේදී මහනුවරින් වාර්තා වු බවට ඇතැම් මාධ්‍ය පළ කළ නමුත් එය අසත්‍ය බවයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග