කොරෝනා ආසාදිතයින් කිහිපදෙනෙකු වාර්තා වූ බෝගම්බර ගම්මානය අද සවස 6.00 සිට හුදෙකලා කිරිමට තීරණය කළ බවත් එහි පුද්ගලයින් 1,200ක් පමණ සිටීන මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ මහතා සඳහන් කළා.
දඹුල්ල ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම නිසා වසා දැමු ගලේවෙල ප්‍රදේශයේ පාසැල් ලබන සඳුදා සිට යලි විවෘත කරන බවයි මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
More Stories
ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම කැපී පෙනෙන වර්ධනයක්
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්