එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීනී රූපා ශ්‍රියානි ඩැනියෙල් මහත්මිය සහ ඒ මහත්මියගේ පුතනුවන් වන එජාප මහනුවර දිස්ත්‍රික් සංවිධායක අරුණ රවිසංඛ මහගමගේ මහතා ඊයේ (09) දිනයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගයට එක්වූහ.

More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග