මහනුවර පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් 07 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සඳහන් කළා.
එම ආසාදිතයන් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කර තිබෙනවා.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව