මහර ප්‍රාදේශීය සභාවේ සභාපතිනියට සහ ඇයගේ දරුවන් දෙදෙනාට කොවිඩ් – 19 ආසාදනය වි ඇතැයි අද තහවුරු විය.
ඔවුන් PCR පරික්ෂාවට යොමුකර ඇත්තේ ඔවුන්ගේ නිවසේ මෙහෙකාරිය කොවිඩ් ආසාදිතයෙකු බව හඳුනාගැනිමත් සමගය.
අදාළ මෙහෙකාරිය පසුගියදා අනුරාධපුරේ පිහිටි ඇයගේ නිවසට ගොස් නැවත එමින් සිටිය දී දංඕවිට ප්‍රදේශයේදි ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවකට ලක්කර ඇති අතර එහිදී ඇය කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබුණි.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්ය සේවක වැටුප් වැඩිවෙන හැටි