පසුගිය 29 වන දින මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇති වු නොසන්සුන්කාරී තත්ත්වය පිළිබඳ ඡායාරූප පොලීසියි විසින් අද (02) මාධ්‍ය නිකුත් කළේය.
එම ගැටුමින් රැඳවියන් 11 දෙනෙක් ජීවිතක්ෂයට පත්වු අතර රැඳවියන් 106 දෙනෙක් සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලැබීය.
ඔවුන්ගෙන් 29 දෙනෙකු තවදුරටත් ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.






More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි