මහර බන්ධනාගාරය තුළ ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 7 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
සිද්ධියෙන් තුවාල ලැබූ 47 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර සිටි අතර එයින් එක් රැදවියෙකු මෙලෙස මියගිය බවයි උතුරු කොළඹ රෝහල් අධ්‍යක්ෂකවරයා සඳහන් කළේ.
මහර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමඟ තවත් රැඳවියන් පිරිසක් බන්ධනාගාරයෙන් පලා යාමට උත්සාහ දැරීමේ සිද්ධියක් හේතුවෙන් මුල්කර ගනිමින් ඊයේ (29) දහවල් මෙම නොසන්සුන්කාරී තත්ත්වය හටගෙන තිබුණා.
More Stories
අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මතයි
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග